Monday, November 10, 2014

අරලියා සුවදමය...............



අරලියා සුවදමය...............

සිනහවක් ළග ජීවිතය අද
නවතන්න විඩා සිද
ඇස් මතින් එබී සොයනෙමි
විශ්වයක් වන් ප්‍රේමයක් මන්
ගසාගෙන යන්න ඉඩ හරිමි කෙළසක
දුරක දුර ඈතක
ගියද අරලියා සුවදමය
හද කුටිය පුරාවට..............

( https://www.facebook.com/photo.php?fbid=724992360910850&set=pb.100002002790094.-2207520000.1415599964.&type=3&theater )

No comments:

Post a Comment