Monday, November 3, 2014

අවසන් තත්පරය අදරේ..................




අවසන් තත්පරය අදරේ..................

ඉතින් මේ නිමේෂය
මා කෙළස විදගම්ද
මහා බර මතකයන්
දියව ගිය සිහිනයන්
කෙළසනම් පොළවේ ගසමි
කෑළි කුඩුවී වැටෙන්නට

කදුළු පිරි අතීතෙක
සුසුම් තවමත් රිදවනා
හුස්මක් පවා කොතරම් බරද
හද ගැහෙන මොහොතක් පවා
මොනතරම් දුක් දේද
ඇස්වලට කදුළු
කොහෙන්දෝ මේ තරම්
අඩලාම දියවේනම්
මෙදුක මේ ලෙසින්
දෙනුවන් නුඹ අඩාපන්
සියළු වෙර ගෙන
අවසන් තත්පරය අදරේ
මොනතරම් භියකරුද...........

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=557000947709993&set=pb.100002002790094.-2207520000.1415004914.&type=3&theater )

No comments:

Post a Comment