Monday, November 3, 2014

එන්න වටුවනි තටු සලා.....................




එන්න වටුවනි තටු සලා.....................

ක්‍රමය තුළ හුරතල් වෙලා
අනේ මට දැන් ඇතිවෙලා
යදම් හොදටම හිරවෙලා
මට මාව අද නැතිවෙලා
නැගෙන්නට අහසක් අරා
තනිව ගමනක් නැති නිසා
එන්න වටුවනි තටු සලා
පියඹන්න සැම එක්වෙලා
නව ලිබරල් දැල ඉරා................

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=612371262172961&set=pb.100002002790094.-2207520000.1415004749.&type=3&theater )

No comments:

Post a Comment