Friday, November 14, 2014

උස ගියත් අහසට..............



උස ගියත් අහසට..............


උස ගියත් අහසට
මුල් ඇද්දෙ පොළවට
බය වෙන්නෙ මොකටද
අහසට ළග වගේ පෙණුනට
සෙවණක් සැදුවෙ
ඵල දැරුවෙ
මුල් ඇද්දෙ පොළවට.....

1 comment:

  1. සෙවණක් සැදුවෙ
    ඵල දැරුවෙ
    මුල් ඇද්දෙ පොළවට...

    ReplyDelete