Sunday, November 9, 2014

මන් ගොඩක් දුර ගිහින්........




ඔය හීනෙන් ඉක්මනට නැගිටින්න
මට තවත බෑ ඔය හීන සරසන්න
මන් ඉතින් නැගිටලා
නුඹ ඔතන හිටියාට
මන් ගොඩක් දුර ගිහින්
නුඹට අමතක උනාට
ඇත්තමයි
මන් ගොඩක් දුර ගිහින්........

( https://www.facebook.com/photo.php?fbid=586378661438888&set=pb.100002002790094.-2207520000.1415600139.&type=3&theater )

No comments:

Post a Comment