Sunday, November 9, 2014

අපනාසියෙව් ගහපන් මට කනේ.................




අපනාසියෙව් ගහපන් මට කනේ.................


තරැ නැති අහස 
හුළන් පොදක් නෑ
කෑළි කපන කළුවර
හීතළම විතරයි
ඇග හිරි වැටෙන

මකුළුවෙක් දැල් බැදපු සිහිනයක
ගුල්ලො ගහපු පැතුමන් එක්ක
පුස් කනව හදවත
අමතකව ගිය සිනහවකට
මදුරැවෙක් ඇවිත් ඔච්චම් කරණ
තත් සිදුණු ගිටාරය ආදරේ

කිටියයි මායි තනි වෙච්ච කාමරේ
හූනෙක් දුවනව අන්න සිවිලිමේ
නන්ගිට ඕලෙවල් හෙට උදේ
පිස්සුද මන්ද මට අනේ
අපනාසියෙව් ගහපන් මට කනේ.................

( https://www.facebook.com/photo.php?fbid=572332719510149&set=pb.100002002790094.-2207520000.1415597199.&type=3&theater )


No comments:

Post a Comment