Tuesday, January 6, 2015

පේ‍්‍රමයේ සුවද මා අසල...............


පේ‍්‍රමයේ සුවද මා අසල...............


නුඔ හඩත් දැන් 
බොහෝ දුරකය
සිත් අහස මත
පෙම් වළාකුළු
බරවෙලා කදුළු වැසි දිය
ඉඩ ලැබෙන ඇසිල්ලට
කදුළු වැසි ඇදහැලෙන
මතකයන් අකුණු පුපුරමින
හුස්මක් ගන්න ලද ඇසිල්ලක
දැනෙයි මොනතරම් බරද
එනමුදු පී‍්‍රතියකි
පේ‍්‍රමයේ සුවද මා අසල
මේ දැනුත් මුව සිඔින

2 comments:

  1. ලස්සන නිසඳැසක්. ඔබේ බ්ලොගය සින්දිවලට දමන්න. අනිත් අයට කියවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සින්දිවලට දැමීම පිළිබද අවබොධයක් නෑ
      බිලොග් එක ළගදි පටන් ගත්තෙ

      Delete