Monday, January 5, 2015

පේ‍්‍රමයක තිරිංග.....



පේ‍්‍රමයක තිරිංග.....


ආදරේ නැවතීම
තියේද කොහේ හරි
පේ‍්‍රමයක තිරිංග
තදකරන්නේ කොහොම
පය තබන හැම තැනම
මතකයන් හිනාවෙන
කදුළු හෙමිහිට
ඇසට තෙතමාත්තුව
ඇවිද යන දුර ගමනක
හදට ඉන්ධන අවැසි
පොළව මග ඇර
හදින් දිනනට 
නෙහැකි බව පේ‍්‍රමයක්
නොව හිමිකමක්
පසක් කොට ඇත
දිනු සෙනෙහසක්



No comments:

Post a Comment